1. Aiden Pearce

    IT මිට්ටන්ට මොකද උනේ ඇයි මේ ජොබ් නැත්තෙ

    මේක උනේ 2020 - 2022 ලොකු හයරින් බබ්ල් එකක් ආවා මේකත් එක්ක කොල්ලයි බල්ලයි සේරම කම්පැනි වලට ගත්ත එහෙම ගන්නකොට ඩිමාන්ඩ් එක දැකල විශාල වශයෙන් ඩිග්රී කරන්න පටන් ගත්ත කෝවිඩ් එක්ක අනික් බිස්නස් වැටෙනකොට අයිටී විතරක් ස්ටේබ්ල් උනා ඒකෙන් ගොඩක් ඉන්වෙස්ටර්ස්ල අයිටී වලට වැඩියෙන් ඉන්වෙස්ට් කරපු නිසා කම්පැනි...
  2. Aiden Pearce

    කුඩු ගහල rehabilitate කරන උන් 80%ක ආයි කුඩු ගහනවලු

    ගහල ගහල විනාස වෙලා යනවලු
  3. Aiden Pearce

    🔴මේක වැදගත්ම ත්රෙඩ් එකක් හැමෝම බලන්න🔴

    මේ ත්රෙඩ් එකේ සීන් එක මොකක් වෙන්න ඇත්ද මට හිතෙන විදියට හාට් එකට අනවශ්ය ප්රෙශර් එකක් ආවා උබලත් ඉදල ඉදල ස්පෝට්ස් මොනව හරි කර්නවනම් මූලිකම දේවල් ටිකක් තියෙනව ඉදල ඉදල නෙමෙයි කොහොම කරත් මේව කරන්න ඕන මොනව හරි ස්පොට් එකකට කලින් මුලින් හොදට ඇග රත් වෙන්න ඕන ඒකට අඩුම 500මීටර් වත් ජොග් කරන්න එතකොට ලේ...
  4. Aiden Pearce

    🧠 මම ඩරාස් එකෙන් ගත්ත බඩු සහ මට ඇත්තටම ඒව වැඩක් උනාද

    මම අද කරපු දෙයක් තමයි ඩරාස් එකෙන් මම මුල ඉදන් ගත්ත බඩු ටික එක්සෙල් ශීට් එකකද දැම්ම ඩිලිවරි කොස්ට් එකත් එක්ක ගනන් හදල බැලුව 346000 ක බඩු මම අරගෙන තියෙනව ඩිලිවරි කොස්ට් එකත් එක්ක මේවගෙන් මම ඇත්තටම ඵලදායී බඩු අරගෙන තිබ්බෙ නෑ මම ගත්ත ඵලදායී බඩු පෝටබල් හාර්ඩ් එකක් ලැප්ටොප් ස්ටෑන්ඩ් එකක් බියර්ඩ්...
  5. Aiden Pearce

    Great leaders we met in life.

    මම මුලින්ම ඉන්ටර්න් ගියපු දවස් වල හිටිය සුපිරි ලීඩ් කෙනෙක් සයිලන්ට් පොරක් ගොඩක් සීනියර් අපි අතින් වෙන මිස්ටේක් උනාට බනින්නෙ නෑ කියල දෙනව. ටීම් එක කෙලපු පිස්සුවකට දවසක් මැනේජ්මන්ට් එක පොරට හොද බැනිල්ලක් බැන්න මම හිතුව දැන් මූ ඇවිල්ල ඔක්කොටම අරියි කියල පොර ඇවිල්ල වාඩි වෙලා විනාඩි දහයක් වගේ හිටිය...
  6. Aiden Pearce

    පොඩි කාලෙ රුපියල් දෙකකින් ලොකු ගේමක් ගැහුව

    ඒකාලෙ බස් එකට බාගෙ ටිකට් එක රුපියලයි අපිට පොඩි ජීප් කට්ටක් තිබ්බ ඒකෙන් ඉස්කෝලෙ ගියේ. මම තුනේදි තමයි මට සල්ලි දෙන්න ගත්තෙ ඒකාලෙ රුපියල් දෙකයි මුලින් දුන්නෙ ඒ රුපියල් දෙකට සත 25 ටොපි 4යි සීනි පපඩං දෙකයි ගන්න පුලුවන් පස්සෙ රුපියල් 5ක් සෙට් උනා දැන් ටිකක් ලොකු මුරුක්කු පැකට් එකක් ඒකාලෙ පහයි...
  7. Aiden Pearce

    අබාන්ස් ඒකේ වොරන්ටි කතාවක්

    මමයි තාත්තයි ගිහිං ෆෝන් එකක් ගත්ත LG Leon මේකෙ ටික දවසක් යද්දි චාජින් කේස් එකක් ආව චාජරේ ගැහුවට වදින්නෙ USB charging කියල මම ඕක අරං ගියා වොරන්ටි ක්ලේම් කරන්න ගියාම අලුතෙන් ගත්ත නිසා ටිකක් පාවිච්චි කරල ගේන්න කිව්ව ඕකට තාත්තට මලපැනල දෙකක් දෙසද්දිම අපි ගියපු ත්‍රීවීල් එකේ අයිය ආව පොර අහිංසක...
  8. Aiden Pearce

    Installed Arch Linux

    Wish me luck boys
  9. Aiden Pearce

    අතීතයේ මිනී එම්බාම් කිරීම

    දැන් වගේ ඉස්සර මල්ශාලා නැති කාලෙ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් එනව ගෙදරට ඈතට වෙන්න මඩුවක් වගේ හදල ටිකක් දිග මේසෙක තමයි මිනිය තියල වැඩ පටන් ගන්නෙ ඕන කරන tools රෙදි කෑලි එහෙම ඉල්ලගෙන වැඩේ ඉවර කරල ඇදුම් එහෙම අන්දල ඉතුරු ටික පෝර උර වලට දාල ඈතක වලදානව.
  10. Aiden Pearce

    Nadun කසාදයක් බැන්දොත් එන ප්‍රශ්න

    ගෑනි කන්න උයල දෙන එකේ ලුනු මදි ස්කූටරයක් පදින්න ඕන කියනව යාලුවනේ මටත් බෑ ගෑනි ATM එකෙන් සල්ලි ගද්දි අවුලක් නැතුව එනව ගෑනි Dialog එකට කෝල් කරාම අවුලක් නැතුව වැඩේ කරල දෙනව කඩේ එකා එක්ක ගෑනි කතා කරනව වැඩී
  11. Aiden Pearce

    මෝඩයො කියන කතාවක් තමයි ....

    කොච්චර ලොකුවට ජීවත් උනත් යන්න වෙන්නෙ පෙට්ටියක කියල ඔව් පෙට්ටියක තමයි ඒව මේ නිකම්මු හිත හදාගන්න කියන මගුලක් Live your life to the fullest (කාටවත් කරදරයක් නැතුව) හිත හදාගන්න කියන ගොං කතා වලට අහුවෙන්න එපා
  12. Aiden Pearce

    ආධායම අඩුයි කියල සහතික කරන්නත් රුපියල් 2280ක් ගෙවන්න ඕන 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ලඟ ගෙදරක දුප්පත් ‍‍ළමයෙක් Open University යනව ඒ ළමය එක්ක ග්‍රාමසේවක ලියුම අරං ගියා ප්‍රාදේශීය සභාවෙන් සහතික කරගන්න අඩු ආදායම් නිසා මහපො‍ල ගන්න කියල මම හිතුවෙ නිකන් සහතික කරල දෙයි කියල ඒකට 2280ක් ගෙවන්න ඕනලු අර කොල්ල උඩ බිම බලනව කරගන්න දෙයක් නැතුව මම ගෙවල කරල දුන්න වැඩේ. හිතපං අඩු ආදායම් කියල...
  13. Aiden Pearce

    රොමේනියාවේ සිංහලුන්ට තියෙන තැන.. 🤮🤮

    කොල්ලෙක් බස් එකක වාඩි වෙලා ගිහිං නැගිටිද්දි රොමේනියන් ගෑනියෙක් ශීට් එකට සැනටයිසර් ගහල හොදට පිහිදල වාඩි උනේ. පොඩි රැල්ලක් යනව අපේ උන් එලවන්න එහෙන්.
  14. Aiden Pearce

    කොරෝන කාලෙ මට උන වින්නැහිය 😐

    ඒකාලෙ පිළියන්දල බෝඩිමක හිටියෙ අපේ ගෙදරට කොරෝන හැදිල නිරෝධායන කරා මට යන්න තැනක් නැතුව බෝඩිමේ හිර උනා එක පාරම පිළියන්දල රෙඩ් සෝන් එකට අහු වෙලා වහල දැම්ම කඩවල් එක්කම දැන් රස්සාවට යන්න විදියකුත් නෑ කන්නත් නෑ සල්ලිත් පොඩ්ඩයි තියෙන්නෙ. ඔහේ ඉන්නකොට අදුරන කඩේක කොල්ලෙක් කොත්තු මී පැකට් පහලවක් ගෙනල්ල...
  15. Aiden Pearce

    එලකිරියෙ මම දැකපු හොදම කෑල්ල මේක

    සතියක් තිස්සෙ සත පහක් වියදම් නොකර රට වටේම travel කරලා, හොඳම hotel වලින් කාලා, අ‍ැඳුම් පැළඳුම් අරන්, ලස්සන කෙල්ලෙක්ට fuck කරන ගමන් සතියක්ම නිදහසේ ජොලියෙ ඉන්න එක කොහොම චාන්ස් එකක්ද කියලා නිකමට හිතපන්කො. මෙහෙම කියපු එකා පයින්ම දෙහිවලට ගිය හැටි තමයි ආතල්ම
  16. Aiden Pearce

    ගොවියන් දුප්පත් වන්නේ කොහොමද?

    මෙහෙමයි සිද්දියෙ ගොයම් කපල විකුණුව ගමන් පවුල පිටින් එනව ටව්න් එකට ඇවිල්ල ඇදුම් ගන්නව බැංකුවට ගිහිං රත්තරං බඩු බේරගන්නව ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නව සේරම අරං ගෙදර යනව අර හම්බෙන ටික ඉවර වෙනකන්ම පාටි දානව ජොලියෙ ඉන්නව ආයි කුඹුරු කරන්න කාලෙ එනකොට අතේ සතපහක් නෑ ඊට පස්සෙ පොහොර ටික ගන්නවත් විදියක්...
  17. Aiden Pearce

    Nadun26 ට Tricks hacks එහෙම කියල දෙන්න එපා

    මූ කස්ටමර් කෙයා කතා කරල සේරම එක්ස්පෝස් කරල හානව. මෝඩ යකෙක්

    No contents