1. manojdhrma

    වෙඩි තියන රොබෝ

    ඕක Visual Effect Development Team එකකින් කරපු සුපිරි Visual Effect වැඩක්. Animation නෙමෙයි. කට්ටිය වරදවා වටහාගන්නව. මේක ඇවිල්ල 3D Software එකකින් කරපු Robo Molding Design එකකට live motion capture තාක්ෂණය පාවිච්චි කරල නිර්මාණය කරල තියෙන්නෙ. ගොඩක් Hollywood Film වල මේකෙම වඩාත් Advance Technology...
  2. manojdhrma

    චයිනීස් Mp5 ප්ලේයර් රිවීවු

    Nice Post Reverse Cam එක On වෙද්දි Radio, BlueTooth වගේ play වෙවී තියෙන audio එක cut off වෙනව ද නැත්තං දිගටම ඇහෙනවද?
  3. manojdhrma

    පොඩි පොඩි Games..

    අම්මෝ... Part 2 ඇවිල්ල ද? මරු තමයි. ඕකෙ original story එකට යටින් තව story line 3 ක් අමතරව තිබුණ. ඒවත් Play කරල බැලුව නම් මරු තමයි. හොඳටම වැදුන game වලින් එකක්. දෙවෙනි එකත් අනිවා play කරන්න ඕනෙ.
  4. manojdhrma

    1 TB Large Cloud Space | 💯 Free | ජීවිත කාලෙටම

    අන්න හරි Remote Upload තමයි. ඔව් කලින් තිබුණ ඒත් දැන් දෙන්නෙ නැහැ. ඒක ඇත්තටම මාර ලේසියි තියෙනව නම්. එක එක ක්‍රම කියල තියෙනව ඒත් ඒව හරියට වැඩ නැහැ.
  5. manojdhrma

    1 TB Large Cloud Space | 💯 Free | ජීවිත කාලෙටම

    නෑ බං ඒ විදිහෙ එකක් නෙමෙයි මම කිව්වෙ. App තියෙනව ඕනෙම Device එකකට. ඒක හරි. නමුත්, ගොඩක් ඒව තියෙන්නෙ අපේ Device එකේ තියෙන files අරගෙන ඒවා upload කරන එකනෙ. මම කියන්නෙ එහෙම නැතුව... අපිට වෙබ් එකේ තියෙන මොකක් හරි Direct File එකක් අපේ PC එක‍ට හෝ Mobile එකට Download කරල ආයෙම upload නොකර කෙලින්ම...
  6. manojdhrma

    SINHALA MOVIES

    "මනෝකාය" මේක නම් Movie එකක් නෙමෙයි. TeleDrama එකක්. හොයාගන්න නැද්ද ?
  7. manojdhrma

    1 TB Large Cloud Space | 💯 Free | ජීවිත කාලෙටම

    ඇත්තටම ගොඩක් හොඳයි. :yes: මේකට Online Data Upload/Transfer වගේ පහසුකම් තිබුණ නම් ගොඩක් වටිනව. දැන් කාලෙ හැටියට Local Files Upload කරනවට වඩා ගොඩක් වටිනව Online Upload / Cloud to Cloud Transfer කියන පහසුකම්. ඒවගේ ඒව අඩුයි.
  8. manojdhrma

    කාමයෙන් නිවනට

    ඇත්තටම ජීවිතයේ එකතු කරන දැනුම (න්‍යායාත්මක හා ප්‍රායෝගික) නිවනට මගක් නෙවෙයි. ඒක පැහැදිලියි. නිවනට යන මග අපි සාමාන්‍යයෙන් ඉගෙනගන්න දැනුම තුල නැහැ. ඒවා ලෞකික ජීවිතයට පමණක් ප්‍රයෝජණවත් වන දේවල්. ඒ වගේම තමයි දහම් දැනුම. ධර්මය ගැන පරතෙරට දැනුම තිබුණත් ඉන් නිවනට ප්‍රයෝජණවත් වෙන්නෙ නැහැ. ත්‍රිපිටකය...
  9. manojdhrma

    මම සත්‍ය අවබෝධ කරා

    කෙටියෙන් කියන්න තියෙන්නෙ මේකයි.... උඹ කල්පනා කරන්න පටන් ගත්තා ජීවිතය ගැන යම් දෙයක්... මනස පොඩ්ඩක් හරි විවෘත කරගන්න උත්සාහයක් දරල තියෙනව. හැබැයි... උඹ යන්නෙ වැරදි පාරක. ආගම කියන ෆ්‍රේම් එකෙන් පිට හිතන්න ඕනෙ නම්..... සරලව මේ දේ ගැන හිතන්න. Script එකකට උනා හෝ නැතා හෝ... උඹ හිතින් දුක්...
  10. manojdhrma

    Airtel How to Stop Promotional Calls / SMS?

    ගොඩක් ස්තූතියි.
  11. manojdhrma

    Airtel How to Stop Promotional Calls / SMS?

    Airtel Pre-Paid වලට කොච්චරවත් Promotional Calls/SMS එන එක නවත්තන්න විදිහක් තියෙනව ද? මාර වදයක්.
  12. manojdhrma

    විවාහ දෝෂ තිබිලා බැදපු අය එන්ඩෝ..

    තරමක් දුරට මේ කතාව හරි නමුත්... සාමාන්‍යයෙන් අද සමාජය තුළ තියෙන සංකීර්ණත්වය මත... කොයි තරම් හිතල බැලුවත් විවාහ කරගන්න කෙනා වෙනම පුද්ගලයෙක්. එයාට ආවේණික සිතුම් පැතුම් තියෙනව. ඒ වගේම තමයි බඳින්නෙ කිනම් වයසකදි වුවත්... ඒ පුද්ගලයා තමන්ට හමුවන්න පෙර යම් කාලයක් ඒ පුද්ගලයා ගත කරල තියෙනව තම ජීවිතය...
  13. manojdhrma

    Where to buy a Raspberry Pi

    Scion Electronics 160/7H, New Kandy Road, Pittugala, Malabe (Besides SLIIT, In front of 177 bus halt) https://scionelectronics.com/ Duino LK Walawwatta,Panvila,Kandy https://www.duino.lk/ Digital Electronics (Pvt) Ltd No.59 16/2, 2nd Floor, Vikrama Plaza, 1st Cross St, Colombo 11...
  14. manojdhrma

    සිංහල keyboard (mac)

    Catelina තාම දැම්මෙ නැහැ. තාම පාවිච්චි කරන්නෙ නම් High Sierra. ඒකෙ නම් කිසිම ගැටළුවක් ඇවිල්ල නැහැ ඕනෙම තැනක සිංහල ටයිප් කරන්න පුලුවන්. විජේසේකර තමයි තියෙන්නෙ. හෙළකුරු එක තමයි පාවිච්චි කරන්නෙ. Word, Excel ඕනෙ එකක වැඩ කරනව. දැනුත් මේ ටයිප් කරන්නෙ ඒකෙන් තමයි. Catelina වලට වැඩ නැති වෙන්න නම්...
  15. manojdhrma

    Chanux Bro‍ ගෙ 1 Million PC Build එක

    Marketing aniwaryen ma. :yes: Owa ganne itin salli thiyena aya ne. Hebei me youtube eken review video karana aya owa wiyadam karala ganne na. Owata sponser karana kauru hari innawa. Hodama item tika ewala eken video eka karala daanna thiyenne. Nikamma market wenawa. Video eken passe ayema...
  16. manojdhrma

    5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

    කියල තිබුණු විදිහටම Account එක ලැබුණ. 5TB Storage සමග සියළු දේ ඇතුලත්. MS Office එකත් තියෙනව. බොහොම සතුටුයි. මම හිතන්නෙ මේක නම් සෑහෙන ප්‍රයෝජනවත් Giveaway එකක්. (y)(y)(y) Thank you very much luckgrlS .!!! :-)(y)
  17. manojdhrma

    5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

    මේක ගොඩක් හොඳ giveaway එකක්. ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක්.! අහම්බෙන් දැක්කෙ මේ ත්‍රෙඩ් එක. හැකියාවක් ඇති නම්.... මටත් ලබා දෙන්න. දැනටමත් ප්‍රමාද වී නැති නම්... [email protected]
  18. manojdhrma

    Xbee එකක් ගන්න ආසාවක් ආවා

    ඇත්ත. ප්‍රායෝගිකව බැලුවොත් Vitz එක ඇත්තටම එතරම් ගැලපෙන එකක් නෙමෙයි. Ground clearance එකත් හරි මදි. ගොඩක් තැන් වලදි යට වදිනව. සෑහෙන වද වෙන්න ඕනෙ වල ගොඩැලි පාරක යද්දි. Vitz එකේ ඇතුලෙ ඉඩ ඇහිරිලා තියෙන්නෙ ගොඩක්. වාඩි වුණාම ටැංකියක් ඇතුලෙ ඉන්නව වගේ. (CHR එකෙත් ඒ ගතිය තියෙනව. වාහනේ පෙනුම නම් තියෙනව...
  19. manojdhrma

    Suntel CDMA Phone Question ?

    කීප දෙනෙක් ම ඕක කියල තියෙනව. ඒක ඇත්තටම අවුල් ද? :unsure::unsure: සමහරු සල්ලි දීල Phone එක ගත්තට... ඒක වැඩ කරන්නෙ නැතුව SLT එකට කිව්වම ඇවිත් මොකක්ද පරණ පාවිච්චි කරපු එකක් මාරු කරල යනව ලු. ඊට පස්සෙ කියනව කියනව හොඳ එකකට මාරු කරන්න ඇහුවම බඩු නෑ කියනව කියල. මාර කේස් එකක්නෙ....!!!! :confused2::confused2:
  20. manojdhrma

    Suntel CDMA Phone Question ?

    Thanks. මටත් ඕක හිතුණ. CDMA Phone අහක දාන එක තමයි දැන් කරන්න වෙන්නෙ මටත් හිතෙන හැටියට. SLT ලා ගෙත් ආවනෙ CDMA. ඒවටත් වෙන්නෙ ඒකම තමයි.

    No contents