Airtel How to Stop Promotional Calls / SMS?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Airtel Pre-Paid වලට කොච්චරවත් Promotional Calls/SMS එන එක නවත්තන්න විදිහක් තියෙනව ද? මාර වදයක්.
     
    • Like
    • Haha
    Reactions: D_Mad and lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    mama oka hindamaisim eka ayin kare. puduma karumayak. no eka block karama eelaga sathiye wena no ekakin call enawa. hutch eketh thiyenawa oya seen eka. mobitel thamai set wuna ekama eka.

    PS: True caller eken puluwan wei . eke spam no block karana option ekak thiyenawa ne
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,604
    113
    Gampaha
    Dial 555
    ඊට පස්සෙ # ඔබන්න කියනව. ඒක ඔබන්න එපා.
    දිගටම අහං ඉන්න.

    විනාඩි 2ක් විතර උන්ගෙ ad යනව ඒක අහගෙන ඉන්නම වෙනව.

    ටික වෙලාවකින් මෙනූ එක කියවන්න ගනී.
    එතකොට 6 ඔබන්න.
    * ඔබන්න
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Dial 555
    ඊට පස්සෙ # ඔබන්න කියනව. ඒක ඔබන්න එපා.
    දිගටම අහං ඉන්න.

    විනාඩි 2ක් විතර උන්ගෙ ad යනව ඒක අහගෙන ඉන්නම වෙනව.

    ටික වෙලාවකින් මෙනූ එක කියවන්න ගනී.
    එතකොට 6 ඔබන්න.
    * ඔබන්න

    ගොඩක් ස්තූතියි.
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Hutch එකෙන් ඔහොමයි එපා වෙනවා බ්ලොක් කරන්න කරන්න එනවා.

    Facebook Page එකටත් කිව්වා. උන් දැකලත් Reply කරන්නේ නැති එවුන් වගයක්