යුරෝපා රටවලට ගියපු සමහර යාලුවො , එයාලගෙ දරුවො teenagers වෙනකොට ආපහු ආව .... සමහර අය මුලු පවුලම , සමහරු අම්මයි දරුවොයි .... ඇහුවම හේතුව කිව්වෙ "our children are teens"
ලංකාවෙ ඉඳන් පිටරට විභාග ලියල higher studies වලට ආපහු ගියා .....
සමහර අයගෙ දරුවො විදේශිකයන් හා ආවාහ...