ඈයියා ..... ඒ මොන මල ජරාවක්ද ?
Higher studies කරන , තැනකට එන්න බලාපොරොත්තුවක් තියෙන කිසිම තරුණ දරුවෙක් මේ වගේ tatoo ගහන්න එපා ..... මේවා මකන්න හරිම අමාරුයි ...... tatoo එකක් නිසා සමහරවිට තමන්ට ලැබෙන අවස්ථාවක් අහිමි වෙන්න පුළුවන් ....
(tatoo ෂොප් කරන , drug dealers ල ...