ඒ ඉතින් උන්ට ඇත්ත රූපේ දාන්න බැරි තරම් චා නිසානේ. :dull::dull:
කෙල්ලෙක් එක්ක chat කරන්න කලින් google image search කරලා බලපාන pro pic එක ඇත්ත එකක්ද කියල. ගොඩක් එවුන් වැඩිය famous නැති වෙන කෙල්ලොන්ගේ images දානවා. image search ඒකෙන ඒවා ගොඩක් මට්ටු වෙනවා.
එතකොට ඉතින් බොරු pic ගැන කරදර වෙන්න ඕනි...