සියලුම අවයව පාරදෘශ්ය වෙනවා නම් ඒ කියන්නේ දෘෂ්ටි විතනයත් පාරදෘශ්ය වෙනවා කියන එකනේ. එහෙම වුනොත් උගේ දිෂ්ටිවිතනයේ ප්රතිබිම්බ හදන්න බැනේ බන්. එ හරහත් ආලෝකය ගමන් කරනවනේ. එහෙම වුනොත් ඌ අන්ද මිනිහෙක් වෙනවානේ.
උත්තරේ මේකද නම් දන්නේ නෑ. තියන දනුමෙනුයි මේගැන මෙහෙම හිතුවේ. :)