තෙල් බින්දුවක් නළලේ ගා ඩෙංගු සුව කරන හාමුŞ
ඩෙංගු රෝගයෙන් දුක්විඳින ඔබේ සිඟිත්තාට, සැමියාට, බිරියට, ඥාතියා වෙනුවෙන් කඳුළු සලන ඔබට දැන් මේ මහා බුද්ධ පුත්රයාණන් වහන්සේගේ මහා කරුණාව ආශිර්වාදයක් වී ඇති සැටි අපි ප්රත්යක්ෂයෙන් ම හඳුනා ගනිමු. බුද්ධ පිරිතේ අනුහසින්, විශ්ව ශක්තියේ මහා...