මු කෝටි 5ටම කුඩු බොයි
මල් වෙළෙන්දකු ලෙස ජීවිකාව කරමින් සිටි අයෙකුට රුපියල් කෝටි පහේ ලොතරැයි ජයග්රහණයක් ලැබූ පසු ඔහුගේ ජීවිතය හොඳ අතට වෙනුවට නරක අතට වෙනස් කරගෙන මුදල් සියල්ල ඉවර වෙනතුරු කුඩුගසා ජීවිතය නැතිනාස්තිකරගත් පුවතක් ඊයේ අනුරාධපුර අධිකරණයෙන් වාර්තා විය.
මීට වසර තුනකට ඉහතදී රුපියල්...