කාලෙකින් නැවක් ගැන ආර්ටිකල් එකක් ලියන්න බැරි උණා.මීට කලින් Ice breakers , Aircraft Carriers , Trailing suction hopper dredger (TSHD ) නැව් ගැන ලිව්වා....මෙදා සැරේ Powership ගැන ලියන්නේ හිතුනේ මේ නැව් සාමාන්යයෙන් මුහුදේ යාත්රා කරන අනිත් නැව් නිතර දකින්න ලැබෙන්නේ නැති අමුතු ජාතියේ නැව් විශේෂයක්...