ballata karana %#@ wade

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඌ නම් එක්ස්පෙරිමන්ට් එකක්ද කොහෙද කරන්නේ බල්ලව ඇලට දාලා. එක්කෝ යූටියුබ් විව්ස් හිඟන්නෙක් වෙන්ටෑ.
    වෙන දේ බලන්න. කිඹුලෙක් ඇවිත් බල්ලව ගෙනියනවා.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ඌ නම් එක්ස්පෙරිමන්ට් එකක්ද කොහෙද කරන්නේ බල්ලව ඇලට දාලා. එක්කෝ යූටියුබ් විව්ස් හිඟන්නෙක් වෙන්ටෑ.

    මටනම් පේන්නේ කොහෙ හරි ගිහින් (ගමේ ගිහින් or නෑදෑ ගෙදරක වගේ) බල්ල වතුරට බැහැලා.. ඒක දැක්ක මූ ආසාවට video කරනවා.. ඒත් හිතුවෙ නැති විදිහට ඒකෙ කිඹුලෙක් ඉදල බල්ල අල්ලනවා..
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    මටනම් පේන්නේ කොහෙ හරි ගිහින් (ගමේ ගිහින් or නෑදෑ ගෙදරක වගේ) බල්ල වතුරට බැහැලා.. ඒක දැක්ක මූ ආසාවට video කරනවා.. ඒත් හිතුවෙ නැති විදිහට ඒකෙ කිඹුලෙක් ඉදල බල්ල අල්ලනවා..

    naane...zoom karalath balanawa. anika u babaek newei ne nada hari moke wunath bahinnna owata. hodatama danagena karapu wadak matanan penne. pudumai balla udata awe nathi eka
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,669
    113
    33
    Kalutara
    වෙන දේ බලන්න. කිඹුලෙක් ඇවිත් බල්ලව ගෙනියනවා.
    කිඹුලෙක් තමයි ඉතින් අරන් යන්නේ. මම කිව්වැයි ඇනකොන්ඩේක් කියල.

    මටනම් පේන්නේ කොහෙ හරි ගිහින් (ගමේ ගිහින් or නෑදෑ ගෙදරක වගේ) බල්ල වතුරට බැහැලා.. ඒක දැක්ක මූ ආසාවට video කරනවා.. ඒත් හිතුවෙ නැති විදිහට ඒකෙ කිඹුලෙක් ඉදල බල්ල අල්ලනවා..
    80% ක සම්භාවිතාවක් තියෙනවා මම කියපු දේ වෙන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,842
    1
    56,850
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ නම් එක්ස්පෙරිමන්ට් එකක්ද කොහෙද කරන්නේ බල්ලව ඇලට දාලා. එක්කෝ යූටියුබ් විව්ස් හිඟන්නෙක් වෙන්ටෑ.
    බල්ලො මරල සල්ලි හොයනව කියන්නෙ මේ වගේ :unsure:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    mn mulin hituwe nodanna ala dolawal wala bahinna epa kiwwe ballo jara karana nisa kiyala. ammatasiri vena seen ekak ne passe vune. meka nan viral yna video ekk wei.
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,118
    4,386
    113
    කැරි බල්ලෙක් මු අනිවා මු දන්නවා මු දැනගන වීවූස් ගන්න මේ වැඩේ කරන්නේ ශුව\ර් හෙනගහපිය කාලකන්නීයට...