උපදෙස..............චීන ළමයි............
උපදෙස
"අයිසේ ගෑනු එක්ක නිකන්ම යාලු වෙන්න බෑ. දැක්කම මොනවා හරි කතා කරන්න ඕනෑ. අහනවා ඔය බැඳලද? ළමයි එහෙම කී දෙනක් ඉන්නවද?" කියල "අන්න එහෙම"
ඔහුට මිතුරෙකුගෙන් උපදෙස් ලැබිණි.
එදා ඔහුට හමුවූ පළමු ස්ත්රියගෙන් ඔහු "ඔය බැඳලද?" යි ඇසීය
නෑ
ළමයි කීදෙනක්...