මචන්ලා, අදට යාවත්කාලින ලිස්ට් එක පහලින්.
හැමෝම දන්නවා අපි ඉස්කෝලෙකට ස්මාර්ට් බෝර්ඩ් එකක් අරන් දෙන්න පටන්ගත්ත වැඩේ තමයි අපේ එකෙක්ගේ ඇස්දෙකට පෙනීම දෙන්න කන්වර්ට් කරේ. ඒක අපි කරේ හැමෝගෙන්ම අහලා.
අද පසන්ට, හෙට මේකේ වෙන එකෙක්ට එහෙම දෙයක් උනත් අපි අපිට පුළුවන් දේ කරනවා. සමහරු මට බැනලා තිබ්බ, සල්ලි...