1. Walter White

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    @tinto brass ඉලග මාසෙ වරෙන් අපි එක්ක යන්න. පසන්ගෙ ෆොටො ටිකක් ගහමු. ශෙක දුරුවෙයි එතකොට. එතනදි පසන්ට කියක් හරි දීපන් මචන්.
  2. Walter White

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    උබට බලලා තෙමා ගන්නද?
  3. Walter White

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    සල්ලි දාපු උන්ගෙ ලිස්ට් එක නුලේ ඇති. සල්ලි දාලා, නම නැති එකෙක් ඉන්නවනම් එතන කියයි. උබ සල්ලි දැම්මෙ නෑ නේ. දාපු උන්ගෙන් අහලා වැඩේ පසන්ට උදව් කරන්න මාරු කරේ. දුන්න උන්ටත් නැති කන්සන් උබට තීයෙන්නෙ. ලබන මාසෙ වරෙන් යන්නෙ. ඉල්ලපු සාම්ප්ල් ස්ලිප් දැම්මා ඉතින්. බඩුව වගේ පස්සෙන් එන්නෙ නැතුව කියක් හරි...
  4. Walter White

    උපරිම වේදනාවේ සලකුණු 🌷🪩

    සන්සුන් වන්න. සන්සුන් වන්න්
  5. Walter White

    🔴🔴 එළකිරි සත්දියවර - අදියර 3 - අපේම එකෙක්ට 🔴🔴

    ටිකකට කලින් 2,000ක් දාපු කෙනා මට ස්ලිප් එක PM කරන්න. මේකට හරි දාන්න
  6. Walter White

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    පසන්ගෙ පින්තුරා දන්නෙ නෑ මචන්. එහෙම කරොත් මේකෙ උගෙ ප්‍රිවසි එක අවුල් යනවා. ඕන එකෙක්ට යන්න පුලුවන් මා එක්කෙ ලබන මාසේ පසන්ව බලන්න. එකවුන්ට් එකට සල්ලි දාලා වෙනම නුලක් දානවා මචන්
  7. Walter White

    මෙන්න මචන් passanspoop ගෙන් උඹලට Voice මැසේජ් එකක්.

    වැඩේ ආමාරුයි. සාර්තක වෙයිද දන්නෙ නෑ. හැබයි අපිට පුලුවන් දේ අපි කරමු. මම ලබන මාසෙ මැද ආයෙ යනවා පසන්ව බලන්න
  8. Walter White

    උඹලා iphone එකක් ගන්න හිතන් ඉන්නවානම්....

    @Heshan Daminda මෙහෙ වරෙන්, රෙඩ්මි ඇති දැන්
  9. Walter White

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    https://ibb.co/SDk2KXyz Hari neda? Mama nule daala thiyena account eke oke athi. Kiriye un dennek daapu reference athi. Un dennage nam deka update eke athi. Thawa monawahari onada?
  10. Walter White

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    මගේ අකවුන්ට් එකේ තාරක දාපු SS එකද උබට ඕන?
  11. Walter White

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    මගේ අකවුන්ට් එකට තමයි දැම්මේ. දාපු ටික නුලේ තියෙනවා. උබට සාම්පල් ස්ලිප් ඕනෙනම් නුලේ බලපන්...
  12. Walter White

    ඩොනේශන් ප්‍රොජක්ට් ගැන..

    උබට ඕනෙනම් උගෙන් ඉල්ලගනින් මචන්. දාපු උන්ගේ විස්තර නුලේ ඇති. උදාහරණ ඕනෙනම් නුලේ බලපන්. තාරක එක්ක ප්‍රශ්නේ වෙනම බෙරගනින්.

    No contents