Nokia 3.4 එකේ
(1) Double tap screen wake තියනවද ?
(2) Internet access via Ethernet තියනවද ?
මම කියන්නේ USB to Ethernet cable එකක් බාවිතා කරලා phone එක router එකට් හෝ switch එකට් connect කරලා
Wifi or Mobile Data නැතිව internet access කරන්න. (Not Ethernet tethering like usb tethering, which...