20mm valve socket එකක Thread Sealer පොටවල් කීයක් ඔතනවද?
මම ඉස්සර ඔතන්නේ පොටවල් 25.
එතුවා..
Leak.
සුද්ද කරලා පොටවල් 30 එතුවා..
Leak. :angry:
ඊට වඩා ඔතන්න පුළුවන්. කොට්ටේ වගේ.
Thread Sealer දැන් තුනී වෙලාද මන්දා.
pipe size වලට ඕනේ පොටවල් ගණන කියන්න පුලුවන්ද?
info තියන තැනක link එකක් උනත්...