අපි හැමෝටම මොනව හරි ප්රශ්නයක් තියෙනව සහෝ....එයට ශක්තිමත්ව මුහුණ දෙන්න ජය ගන්න පුළුවන් යහපත් සියල්ල මහන්සිවෙලා ජය ගන්න බලන්න.... එතකොට සතුටක් සිතට දැනෙවි.
හෙිදට ඉගෙන ගන්න බලන්න... මම හිතන්නේ ඔයාගේ හදහන පොඩ්ඩක් බලවන්න...
එයට ප්රතිකර්මයක් කරන්න .... එවිට සිතට යම්තාක් හෝ සහනයක් ලැබේවි මම...