1. kumaraats

    කුරුලෑ~අඩුකර_ගමු

    මස් මාංශ ආහාර ගැනීම වැලකිමෙන් කුරුලෑ අඩු කර කර ගන්න පුළුවන් නේද එහෙනම්. එකත් හොද දෙයක් තමා අපි බෙෘද්ධයන් හැට්යට සාම්ප්‍රදායක ආහාර ක්‍රමයකට පුරුදු වන එකත් ‍හහොදයි මම හිතන විදිහට..... TAHNK'S INFO
  2. kumaraats

    කුරුලෑ~අඩුකර_ගමු

    මස් මාංශ ආහාර ගැනීම වැලකිමෙන් කුරුපැ
  3. kumaraats

    දන්න අය ඉන්නවද .... 

    දන්න අය ඉන්නවද ....  මගේ යාළුවන්ගෙන් අහන්නේ..... මට අවශය වෙිලා තියෙනව 2011 මැයි 30 වනදා දිනමින පත්තරය බලන්න අත්කර්ජලයමගින් මම ගූගල් සර්ච් කලත් හරි ගියේ නැහැ .... පසුගිය පත්තර බලන්න ක්‍රමයක් තියෙනවද කියල මට ‍කියනව්ද.... ලොකු උදව්වක් යාලුවනේ....
  4. kumaraats

    Windows 7 Genuine

    THANK'S INFO
  5. kumaraats

    Brides in Underwares 18+

    ammo
  6. kumaraats

    දුකයි ....

    සමාජයේ හැට් ඔහොම තමයි යාළුවා.... සැලෙන්න එපා ....කෙදිනක හෝ අපිටත් හොද කියන දේ ලැබෙනව ඒ නිසා යහපත් වැඩ කරන්න එවිට සියල්ල ජය ගන්න පුළුවන් වේවි යාළුවා ... මම හිතන්නේ නම් එහෙමයි මටත් ඔහොම අනන්තවත් වෙලා තියෙනව.අසාධාරණයටම තමයි යාළුවා වර්තමාන සමාජය හැඩ ගැසිල තියෙන්නේ ඒ නිසා තමයි මේ සියල්ල මෙහෙම වෙන්නේ
  7. kumaraats

    ELAKIRI ඉලෙක්ට්‍රොනික් පන්තිය !!

    අන්න හොද වැඩක් යාළුවා.... මමත් ගොඩක් කැමතියි ඒ ගැන දැන ගන්න වැඩේ පටන් ගන්න..... සුභ පැතුම් මගෙන්
  8. kumaraats

    The First Park in Guinness World

    MARU MAL TIKA
  9. kumaraats

    Rail Hike from Ohiya to Idalgashinna

    නියමයි යාලුවා මමත් දවසක සෙට් වෙන්වා ඔයාලත් එක්ක
  10. kumaraats

    මව්වරුන්ගේ~දුක(16+)

    ඇත්ත මවං
  11. kumaraats

    google help

    google Email Account එකට එන (IN BOX) අනවශ්‍ය ඊ මේල් ‍ලොග් කරන ක්‍රමයක් තියෙනවද?. මට කියන්න ලොකු උදව්වක් උදවි කරන අයට ගොඩක් ස්තුති වෙන්න ඕන...........!!
  12. kumaraats

    computer graphics walata kamathida ?

    thank's
  13. kumaraats

    :::::::How To Hack::::::::::

    thank's lokka.......
  14. kumaraats

    ටර්බෝ කිට් ගැන දැන ගනිමු....

    MACHAN VIHICAL ENGINEEAR KANEKDA OYA....

    No contents