අයියෝ ෆෝන් එක වැටුනා මචන්ලා
:(:(:(:(:(
ඩිස්ප්ලේ එක හැමතැනම ඉරි ගිහින්
ටෙම්පර්ඩ් එකකුත් ගහලා තිබුණේ, එත් හොදටෝම කෙල වුනා
හැබැයි ටච් වෙනවා
කියක් විතර යයිද බන් හදාගන්න
වොරන්ට්රි තියෙනවා
වැටුන නිසා දාලා දෙන්නේ නැති වෙයි නේ බන්
:confused::confused::confused::confused: