හැමදාම වේල් 3 බඩ පැලෙන්න කන්න දෙනවා බන් මම.
මම නොකා නොබී හිටියත් කවදාවත් ඌව බඩගින්නේ තියෙන්නේ නෑ .
එක වේලකට රතු හාල් ග්රැම් 750 උයලා දෙනවා සුපිරියට මාලුයි,බිත්තර 2 දාලා.
රෑට කඩෙන් කනවානම් අනිවා ඌටත් කෑම ගේනවා.
ඊයේ මාලු ෆුල් කොත්තුවක් දුන්නා රෑට කන්න.
කෑම බීමෙන් අඩුවක් නෑ මූට.
මූ ඇවිදින්න යන්න ආසයි.
මම කඩේ යනවානම් මාත් එක්කම කඩේ යනවා.
දම්වැල ඕන නෑ මේකව මට පාරේ ගෙනියන්න.
ජීවිතේට වෙන මිනිහෙක්ව හපලා නෑ , ගොරවලා නෑ.
වෙන මිනිහෙක් කතා කරත් පඩේකට මූ ගනන් ගන්නේ නෑ.
මේ දවස් වල ටිකක් රෑට හීනෙන් බය වෙනවා බන් මූ.
ඒකයි පන්සල පැත්තේ එක්කන් ගිහින් බුදුන් වැදලා,හාමුදුරුවෝ එක්ක කතා කරලා,මූට පිරිත් නූලක් දාන්න හිතුවේ.

සොහොන;20298094 said:Ado malu kottu kiyane monawatada bun ?
Okada dane bala maluda ?
Katata hapenawada bun malu kalak
Chicken එක වගේම තමයි
හොද තැනකින් ගත්තොත් මාළු හැපෙනවා නැත්නම් නැChicken එක වගේම තමයි

සොහොන;20298076 said:Ekata oya nul bul dala hariyane na bun
Balu dictor ta penapan
Cross karana balleyek set karapan utah asawal athi ne![]()
සොහොන;20298094 said:Ado malu kottu kiyane monawatada bun ?
Okada dane bala maluda ?
Katata hapenawada bun malu kalak
ඩොක්ටර් කිව්වා ඕක බල්ලන්ට නෝමල් දෙයක් කියලා ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් උන්ට කොහොමත් වැඩියෙන් හීන පේනවා අනිත් බ්රීඩ්ස් වලට වඩා මොකද කිව්වොත් උන්ගේ ඉන්ටලිජන්ට් එක වැඩියිනේ අනිත් බ්රීඩ්ස් වලට වඩා.
ඒ නිසා පොඩි දේ පවා හිතේ තැන්පත් වෙනවලු උන්ගේ වැඩියෙන්.
ඒකයි සීන් එක.
බුදු හාමුදුරුවෝ දේශනා කරේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලනේ බන්.
ඒ නිසා පිරිත් නූලක් බදිනවා.
ක්රොස් කරන්න නම් සෙට් කරන්න ඕන බන් ඒත් හොද කෙල්ලෙක් නෑ සෙට් උනේ.
මාත් ආසයි බන් මගේ කොල්ලා ඉක්මනට තාත්තා කෙනෙක් වෙනවා දකින්න.
ado pireth nul mata thama hina bun 
සොහොන;20298141 said:ape gedarata malu kottu genawoth gedara un mata hina wei bun
malu nathi unoth walata gihin ayemath malu aran awila hari dei![]()
අහල පහල කොල්ලෙක් ඇල්ලුවානම් හොද Place එකක් කියයි
මුලින් එකක් අරන් Testing පාරක් දැම්මානම් හරිඅහල පහල කොල්ලෙක් ඇල්ලුවානම් හොද Place එකක් කියයි
සොහොන;20298173 said:ado pireth nul mata thama hina bun
ha ha badapan badapan
oya satunta lingika hagim thiyanawa bun
manusayo wagema thama
uba ewa pita karapan ugen natham wada wena ru 2300 dila oparetion eka karapan
u hithin walapenawa athi henen ganu matak wela![]()
අයියෝ ෆෝන් එක වැටුනා මචන්ලා
ඩිස්ප්ලේ එක හැමතැනම ඉරි ගිහින්
ටෙම්පර්ඩ් එකකුත් ගහලා තිබුණේ, එත් හොදටෝම කෙල වුනා
හැබැයි ටච් වෙනවා
කියක් විතර යයිද බන් හදාගන්න
වොරන්ට්රි තියෙනවා
වැටුන නිසා දාලා දෙන්නේ නැති වෙයි නේ බන්
මගෙත් ස්ක්රීන් එක ක්රැක් බන් යුස් කරාට.
සදුදා කෝල් එකක් දීලා බලපන්කෝ නොකියා කෙයාර් එකට.





සත්තුන්ට සෙක්ස් ෆීලීන්ග්ස් තියනවා අපිට වගේ.
ඒකේ කිසිම ගැටලුවක් නෑ.
ඒත් හුකන්න ඕන කියලා බල්ලෝ හීනෙන් බය වෙන්නේ නෑ බන්.
මම පිරිත් නූල බදින්නේ මූ හීනෙන් බය වෙන නිසයි.
හුකන්න ඕන කියලා ඕන උනාට මිනිහෙක්වත් හීනෙන් බය වෙන්නේ නෑ.
හුකන්න ඕන උනාම සමහර වෙලාවට රෑට නින්දෙන් ස්පර්ම්ස් යනවා.
මිනිස්සුන්ටත් වෙනවා,බල්ලන්ටත් වෙනවා ඇන්ඩ් පෘශ්ධ වන්ශයේ ගොඩක් සතුන්ට වෙනවා.
ඒක නෝමල්.
හීනෙන් බය වෙද්දි ඉතිපිසෝ ගාථාව කියලා නූලක් ගැට ගැහුවම ඒ බය වෙන ගතිය අඩු වෙනවා.
ආගම මොකක් උනත් ඒ දේ කරාම ඉෆෙක්ට් එකක් තියනවා.
මම බුද්ධාගමේ ඇන්ඩ් මගේ කෙල්ල කැතලික්.
ඉස්සර මගේ කෙල්ල හීනෙන් බය වෙනවා අම්බානට.
පන්සලෙක් නූලක් අරන් ගිහින් ගැට ගැහුවම ඒ ගතිය ගොඩක් අඩු වෙලා තියනවා කෙල්ලට.
දැන් නම් හීනෙන් බය වෙන්නේ නෑ කෙල්ල.
ආගමට සතෙක්ව ලැදි කරා කියලා ඒක හිනා වෙන්න දෙයක් නෙවෙයි.
මම බල්ලා එක්ක හෙනට ඇවිදින්න යනවා ඒත් ඌ කවදාවත් පන්සලක්,පල්ලියක් ගාව චූ කරලා,ජරා කරලා නෑ.
ඌ දන්නවා සතා වෙලත් මේවට ගරු කරන්න ඕන කියලා.
අපේ මිනිස්සු නම් බෝ ගහ පිටිපස්සේ චු කරනවා පන්සලේ ඉන්නකොට හුජ්ජ බරක් ආවම.
ඇස් දෙකෙන් දැකලා තියනවා ඕක මම ඕන තරම්.
සමහර පන්සල් වල තාප්පේ ලියලා තියනවා මෙහි මූත්රා කිරීම තහනම් කියලා.
ඒ තරමට කැරි ඩයල් ඉන්නේ.




සොහොන;20298519 said:Ayemath hina yanawa bun
Kalekin jok seen ekak ahuna wage
Agamata ladi satha
Hina yanawa nawethene na oi
Mara fun![]()
අයියෝ ෆෝන් එක වැටුනා මචන්ලා
ඩිස්ප්ලේ එක හැමතැනම ඉරි ගිහින්
ටෙම්පර්ඩ් එකකුත් ගහලා තිබුණේ, එත් හොදටෝම කෙල වුනා
හැබැයි ටච් වෙනවා
කියක් විතර යයිද බන් හදාගන්න
වොරන්ට්රි තියෙනවා
වැටුන නිසා දාලා දෙන්නේ නැති වෙයි නේ බන්