කට්ටිය විස්තර දන්නවා ඇතිනේ ගොඩක් දුරට, අපේ පසන් ගැන තමයි අපි මේ කතාකරන්නේ 🙏
අපේම එකෙක්ට උදව්වක් කරන්න යන්නේ. සත් දියවර අදියර තුනේ වැඩේට අපිට රුපියල් 247,614/- එකතුවෙලා තියෙනවා.
අපි පොඩ්ඩක් බැලුවේ අපේ පසන් යාලුවට ඔහුගේ ඇස්දෙක සම්බන්දයෙන් ඇතිවෙලා තියෙන වැඩේට ඒ සල්ලි සහ තව පුලුවන්නම් එකතුවෙලා...