1. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    දැනට තත්වේ මෙහෙමයි
  2. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    මචන්ලා දැනට තත්වේ මෙහෙමයි. පොඩ්ඩක් නුල උඩට අරගෙන ඉරිදා දවසේ කට්ටිය දැනුවත් කරමුද? සදහන් කරලා තියෙන නම් වලට අමතරව තව සහෝදරයෙක් 5,000ක් දාල තියෙනවා. මට එයාගේ නම පොඩ්ඩක් කියන්න
  3. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    අපි අපේ වැඩේ ලස්සනට කරමු කලින් දෙක වගේම. කවුරුත් කියන නෙගටිව් දේවල් ගැන හිතන්න ඕනේ නැහැ
  4. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    Aug end ban denne. Ubawa aran yanawa car eke me paara
  5. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    මචන් 15,645 ක් ආවා මචන් ඔයා ටැබ් එකටත් උදව් කරා අපිට. තුති :love:
  6. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    කැබලි බලන්නද යන්නේ? :eek:
  7. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    මැදි වයසේ ගුරුවරියන් 3යි, ටිකක් 50 පැනපු ගුරුවරියන් 2යි පිරිමි විදුහල්පති කෙනෙක් සාමන්යෙන් වයස 42ක් වගේ :eek: :eek:
  8. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    6යි ඉන්නේ විදුහල්පති එක්කම ඒ මිනිස්සුත් බස් එකටම මහන්සිවෙලා එන්නේ ඉස්කෝලේ හැබැයි, පිළිවෙලට ලස්සනට ඉස්කෝලේ අරන් යනවා පොඩි උනත් වැඩේ කරන දවසට මම පින්තුර ටිකක් එක්ක නුලක් දාන්නම් 😇
  9. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    හරි මචන්. එල කල් තියෙනවා අපිට
  10. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    ඔව් අයියේ. රවුටරයක් අපි අරන් දුන්න. බිල අපි ගෙවනවා. කොලබ උන්ට වගේම ගමේ උන්ටත් ඉන්ග්ලිෂ් ටිකක් මැජික් එකක් නොවෙන්න ඕන. අපේ කාලේ වගේ නෙමේ, පොතට වඩා ඇහෙන දකින, ඇහෙන දේවල් වලින් අද්‍යාපනය දුවන්නේ. ටැබ් එක උනත් වටවෙලා ජාතක කතාවක්, පොඩි ඉංගිරිසි පාඩමක්, සින්දුවක් වගේ දෙකට පාවිච්චි කරන්න පුළුවන්. අපි...
  11. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    මචන් මේක පුත්තලමේ ඉදන් හලාවත පැත්තට 17KM ඇවිත් ගම ඇතුලට තව 3.6KM ගියාම හම්බෙන පාසලක්. බයිසිකල් වලින් හරි, පයින්හරි තමයි එන්නේ ඉස්කෝලෙට. දැක්ක දෙයක් තමයි දැන් ඉන්න ගුරුමණ්ඩලය එක්ක දරුවෝ ටික හොදට ප්රෝග්රස් වෙනවා. අපි ටැබ් එකක් අරන් දුන්න ඉස්කෝලෙට. කිරියේ සෙට් එකක් සල්ලි දාලා. ඒකෙන් සැහෙන්න දේවල්...
  12. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    ස්තුතියි අයියේ 😇
  13. Walter White

    කතරගම පාද යාත්‍රා දන්සල් වැඩසටහන 2026 😇 📢

    සුබ උදාසනක් මිතුරනි, කතරගම පාද යාත්‍රාවට සමගාමිව අපගේ එළකිරි සංසදයේ @Dharatha සහෝදරයා සංවිදානය කරනු ලබන දන්සලක් හෙට දහවල් පැවැත්වෙනවා කතරගම - සිතුල්පව්ව මාර්ගය අසල. මෙම කටයුත්ත සිදුකරනු ලබන්නේ @Dharatha සහෝදරයාගේ පියාණන් කලුරිය කර සය වසක් ගතවීම පාදක කරගෙනයි. මෙම දැනුවත් කිරීම පාද යාත්‍රාවට...
  14. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    හරි අය්යේ. අපිට කල් තියෙනවා ටිකක්
  15. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    සුබ උදාසනක් ම්තුරනි යාවත්කාලින තොරතුරු පහලින් 👇👇👇
  16. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    Slip eke avatar eke nama daanna mathak karala. Table eka hadanna eka ona
  17. Walter White

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    මේ පාරනම් උබව වාහනේ එක්කගෙන යනවමයි

    No contents