WWE_2K15_ගේම්_එක_සිංහලෙන්
ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ අලුත්ම වීඩියෝ එකක් ඇරන් ආවා. මෙච්චර දවසක් අළුත් වීඩියෝ එකක් දාන්න බැරි උනාට සොරි වෙන්න ඔනි. අද ඉදන් සතියකට 1ක වීඩියෝ එකක් හරි දාන්න තමයි හිතන් ඉන්නේ.. කලින් වීඩියෝ වලට වගේම මේ වීඩියෝ එකටත් ඔයාලගේ ප්රතිචාර බලාපොරොත්තු වෙනවා. හොද නරක ඔනිම...