හෙට්ටිපොළ ජනහමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ පහත පරිදිය.
මන්දපෝෂණය ඉහළට යන ආර්ථිකයක් තමයි මේ රනිල් වික්රමසිංහගේ ආණ්ඩුව හදුන්වා දෙන්නේ. මේකටද අපි ඡන්දය දුන්නේ. යහපාලනය, මෙයාලට ඡන්දය දුන්නෙත් නෑනේ. අපි දුන්නේ මෛත්රිපාලට...