මහින්ද මහත්තයත් මෛත්‍රීට නොවැ චන්දේ දීලා

danika visal

Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    මහින්ද මහත්තයත් මෛත්‍රීට නොවැ චන්දේ දීලා

    තත්පර 1:12 - 1:20 "අපි දුන්නෙත් මයිත්‍රී පාලනයට
    :shocked::shocked::shocked::eek::eek:






    :baffled::shocked::shocked::shocked::shocked:
    හෙට්ටිපොළ ජනහමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ පහත පරිදිය.

    මන්දපෝෂණය ඉහළට යන ආර්ථිකයක් තමයි මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව හදුන්වා දෙන්නේ. මේකටද අපි ඡන්දය දුන්නේ. යහපාලනය, මෙයාලට ඡන්දය දුන්නෙත් නෑනේ. අපි දුන්නේ මෛත්‍රිපාලට. මෙයාලා බලෙන් ඇවිත් අල්ලා ගත්ත එකක්නේ මේක. කිසිම වගකීමක් නැතුව අල්ලාගත්ත එකක්. අද තමුන්නාන්සේලා කියනවා වගේ බලන්න බෙහෙත් පෙත්තටත් මුන් විද්දා.




    source-newsfirst.lk
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    :lol::lol::lol:epic fail, teleprompter eka naththam monawa kiyawanada kiyala miniha danneth naa
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    කොහොම හිටපු මිනිහෙක්ද . පව් කියලත් හිතෙනව. මොකක් හරි පොඩි මානසික ලෙඩක් වගෙත් ඇති මම හිතන්නෙ :(

    1b78a8404967d0a62a4f6bbe6a751671_L.jpg

     

    awul.news

    Member
    Mar 19, 2015
    59
    13
    0
    colombo
    ඉටිං හුට්ටො...එකේ අන්තිමට කියනවනේ....අද තමුන්නාන්සේලා කියනවා වගේ කියලා....ඒ ජනතාව කියන විධිය ගැන නේ කිව්වේ
     

    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    ඉටිං හුට්ටො...එකේ අන්තිමට කියනවනේ....අද තමුන්නාන්සේලා කියනවා වගේ කියලා....ඒ ජනතාව කියන විධිය ගැන නේ කිව්වේ

    හෙට්ටිපොළ ජනහමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ පහත පරිදිය.

    මන්දපෝෂණය ඉහළට යන ආර්ථිකයක් තමයි මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව හදුන්වා දෙන්නේ. මේකටද අපි ඡන්දය දුන්නේ. යහපාලනය, මෙයාලට ඡන්දය දුන්නෙත් නෑනේ. අපි දුන්නේ මෛත්‍රිපාලට. මෙයාලා බලෙන් ඇවිත් අල්ලා ගත්ත එකක්නේ මේක. කිසිම වගකීමක් නැතුව අල්ලාගත්ත එකක්. අද තමුන්නාන්සේලා කියනවා වගේ බලන්න බෙහෙත් පෙත්තටත් මුන් විද්දා.:no::growl:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොර කියන්න අදහස් කරන්නේ නම් රනිල්ට නෙවෙයි මෛත්‍රීට චන්දේ දුන්නෙ කියලා