1. SiThUm DuShAn

    ANDROID වැඩකාරයෝ

    උබට මම pm කරලත් තිබුනා සහෝ:yes:.හෙට නම් මේ ගැන ඔනාමයි:sorry:.අනිව ඩෙෆා:frown::growl:
  2. SiThUm DuShAn

    ANDROID වැඩකාරයෝ

    මම මේ ත්‍රේඩ් එක මුල ඉදන් 3වෙනි පාරටත් කියෙවුවා:no:.ඒත් මගෙ අවුලට විසදුම් නැතෝ:(.මගෙ තියෙන්නෙ samsung galaxy s2 (i9100) phone එකක්.මට මේක කොහොම හරි රූට් කරගන්න ඔනා කොල්ලනේ:frown:,සිම්පල් ප්ලෑන් එකකින්:),සුද්ද සිංහලෙන් කියනවද කොහොමද කරන්නෙ කියලා:rolleyes:.ලොකු උදව්වක්:yes::yes:.
  3. SiThUm DuShAn

    උදව් කරපල්ලා

    මේක දැකපු ගමන් උබලා හිතයි මම මොකෙක්ද මේකගෙ ඒවා අහන්නෙ කියලා.අනේ බන් මේ මගෙ ආසම ගායකයා.උගෙ Nonstop ටිකක් ගූගල් දෙයියාගෙන් ඇහුවා.ඒත් එකයි හම්බුනේ.මට හොයලා දීපල්ලකො.පිංසිද්දවෙයි බන්.
  4. SiThUm DuShAn

    ඉල්ලන් සැප ගැනීම!! හෝට් වැඩි ද මන්ද !!

    අඩේ මැක්සා බන්.එලම තමයි:lol::lol::lol:
  5. SiThUm DuShAn

    තමන් ගිය විදේශ රටවල්...

    සිංගප්පූරු-මැලේසියා,ඩුබායි,කුවෙට්,ජෝර්දාන්,දැන් පදිංචිය තුර්කි...:yes::D
  6. SiThUm DuShAn

    මිසදිටුවාගේ නිරැවත

    අනේ මේකගෙ ආච්චිට හාල් ගරන්න කියපන් බන්.ඇයි පිළිම වන්දනා කරන්නෙ?ජීවමාන බුදු රුවක් තමාගෙ ඉදිරි පිට මවා ගැනීමේ චේතනාවකින්.නැතුව බයිලා ගහන්න නෙවෙයි.අනිත් එක මොකාද කියන්නෙ අපි යන්නෙ වැරදි පාරක කියලා?අපි යන්නෙ නිවැරදි බුදුන්ගෙ දේශනාවක.නැතුව පොඩි එවුන් කෙලෙසපු..තාත්තා කෙනෙක් නැතුව අවජාතක උනු මගක නෙවෙයි.
  7. SiThUm DuShAn

    Re Tharuwak Wee Mage Loke

    ඔන්න සෝමෙ කොල්ලා බොක්කෙන්ම සුභ පැතුවා ඈ.දැන් තාත්තා කෙනෙක් නේද?වගකීම් වැඩියි.එල එල මචෝ.මේකත් අමතක කරන්නෙ නැතුව දාපන්.pm 1ta බොහොම ස්තුතියි
  8. SiThUm DuShAn

    මචන්ලා ෆට්ට කොල්ලො සෙට් එකක්ගෙ වෙබ් එකක්

    මචන්ලා ෆට්ට කොල්ලො සෙට් එකක්ගෙ වෙබ් එකක් අම්මා තාත්තා මතක් කරලා බනින්න හදන්න නම් එපා.මේ දාන්නෙ නොදන්න එවුන්ට..සියල්ල දත් අයියලාට නම් නෙවෙයි.මචන්ලා මේ ලංකාවෙ මියුසික් බෑන්ඩ් එකක කොල්ලො සෙට් එකක්.මුන්ගෙ සින්දු මට නම් හිතට ඇල්ලුවා.පොඩ්ඩක් උබලත් බලපල්ලා.මෙන්න ලින්ක් එක. http://www.syntheziz.com
  9. SiThUm DuShAn

    ඇන්ඩ්‍රොයිඩ් ගැන ෆට්ටම දන්න එවුන් ඉන්නවද

    ඇන්ඩ්‍රොයිඩ් ගැන ෆට්ටම දන්න එවුන් ඉන්නවද අනේ මචන්ලා මම ලග තියෙන්නෙ Samsung galaxy s2 (i9100) phone එකක්:yes:.you tube එකෙත් බලලා චාටර් උනා මම:angry:.මට රූට් කරගන්න ඔනා මේ කෙහෙල් මල:sorry:.කියලා දෙන්න පුළුවන් කෙනෙක් කියලා දීපල්ලකෝ:sorry:..පිංසිද්දවෙයි බන්:yes:..මගෙ එකම ආසාව මේක රූට් කරගන්න...
  10. SiThUm DuShAn

    **දැක්කද මෙයාලගේ ඇස් වල ලක්සන ***

    අනිවා ඩෙෆා මචෝ.පට්ට ෆට ෆට...:lol::lol::lol:
  11. SiThUm DuShAn

    අනේ මචන්ලා මේකට උදව්වක් ඔනා

    එල එල මචෝ:)..මම දැන් අපේ මැඩම්ට කියලා දෙනවා:baffled:.එපාම වෙන්නෙ ඒ දේ බන්:frown::frown::growl::growl::angry:
  12. SiThUm DuShAn

    **දැක්කද මෙයාලගේ ඇස් වල ලක්සන ***

    අරාබි රටවල් වල එවුන්ගෙ ඇස් ලස්සන උනාට වැඩක් නෑ බන්:no:.තෙල් (ජොල්) ඇඟවල් තියෙන්නේ:yes:..ජරා හන්තයෝ:frown::frown::angry::angry:
  13. SiThUm DuShAn

    අනේ මචන්ලා මේකට උදව්වක් ඔනා

    tnx macho..mama try karala balannam :)
  14. SiThUm DuShAn

    අනේ මචන්ලා මේකට උදව්වක් ඔනා

    SIMPLE විසදුමක් ඇත්තෙම නැද්ද බන්ස්ස්ස්ස් :sorry::sorry:

    No contents