සිම් එකේ වැඩ දාන්න කැමතිද?
දැන් ඔයාල SIM පාවිච්චි කරනවා.ඒ කිව්වේ ලංකවේ නම් Dialog, Mobitel, Hutch, Etisalat කියන ඒවගේ ඒවා. එත් අපි ගොඩක්ම මේවා දාන්නේ ෆෝන් එකට නේද ? නමුත් Card Reader වගේම මේවා වෙනම Read/Write කරන්න වෙනම Device තියෙන්නවා. SIM Reader කියන්නේ මේවට. අපිට පුළුවන් මේ එකක් භාවිතා කරලා...