නවෝද් අයියා හා චිරිස් වෙත:D..මේ ලගදි බුවෙක් ෆට්ට සොෆ්ට්වෙර් එකක් දාගෙන ආවා:shocked:.ඒකෙන් අපිට එන incoming කෝල් ලෝකෙටර් එක පෙන්නනවා:shocked:.ජී.පී.එස් වලින්:dull:.පුළුවන් නම් ඒ සොෆ්ට්වෙර් එක හොයලා දෙන්න:D.නම නම් මතක නෑ:(.ඒ උනාට ෆට්ට එකක්:yes:.ඌ නම් කීවෙ සැටලයිට් සපෝර්ට් කරනවා කියලා ජී,පී,එස්...