තව එකක්. මේ ලෝකේ කිසිම කනෙකුට අත නොපා
ජීවත් වෙන්න පුළුවන් එකම රට අපේ රටයි.
එත් අවාසනාවකට අපේ රට එන්න එන්නම ලොකු පරිහානියකට මූණ දීලා තියෙනවා.
මොකද බලය තියෙන දේශපාලුවෝ අපේ රටේ අහිංසක ජනතාවගේ
සියලුදේ විනාශ කරමින් තමන්ගේ මඩිය තර කරගන්නවා.
මොනම දේශපාලකයෙක් බලයට ආවත්
ජනතාවගේ බලය පෙන්නන්න අවස්ථාවක්...