මේ මන් කියන ඒක හොදට අහගනිල්ලකො.
මුලින්ම කියන්න තියෙන්නේ කිසිම පක්ෂෙකට කඩේ යන විදිහේ කතාවක් නෙමේ මේක.:love::love:
මේකයි සීන් ඒක. අපි හැමෝම දන්නවා අද අපේ රටේ ඇති
වෙලා තියෙන තත්වේ :baffled:. මේ ගොඩනැගිලි මේ පාරවල් වලින් අපේ මිනිස්සු හිතන් ඉන්නේ අපේ රට ඉස්සරහට ඇවිත් කියල.
එදා 77 අසු ගණන්වල අපේ රට...