යාලුවනේ,
මට certificates වගයක් English වලට translate කරා ගන්න ඕනේ. Affidavit එකකුත් කරා ගන්න ඕනේ translator ගෙන්, and Notary Public certify කරන්නත් ඕනේ එක. :sorry::sorry:
කොහෙන්ද කරා ගන්න පුළුවන්? මේක PR docs වැඩකට ඕනේ. :yes::yes:
ලොකු උදව්වක්. දන්නා කෙනෙක් හොඳ තැනක් සෙට් කරලා දෙන්න. හෙට open...