යාලුවනේ,
මට certificates වගයක් English වලට translate කරා ගන්න ඕනේ. Affidavit එකකුත් කරා ගන්න ඕනේ translator ගෙන්, and Notary Public certify කරන්නත් ඕනේ එක.

කොහෙන්ද කරා ගන්න පුළුවන්? මේක PR docs වැඩකට ඕනේ.

ලොකු උදව්වක්. දන්නා කෙනෙක් හොඳ තැනක් සෙට් කරලා දෙන්න. හෙට open නම් හොඳයි.

Colombo වලට කිට්ටුව බලන්නේ.

Last edited: