ද්යාත්මකව "මොනො සෝඩියම් ග්ලුටමේට්" නැතිනම්, MSG කියලා කෙටියෙන් හඳුන්වනු ලබන මෙම රසායනිකය, වඳභාවයට සහ ලිංගික බෙලහීනතාවයට හේතු විය හැකි බවත්, ප්රබල ස්නායූ විෂ කාරකයක්, (Neurotoxin) පිළිකා කාරකයක් සහ සෞඛ්ය ආබාධ බොහොමයක් සඳහාත් හේතු විය හැකි ආහාර ආකලනයක් බවත්...