සතුරෙකු මෙන් හිංසා කරන අර්ශස්
අද සමාජයේ බහුලව පැතිරී ඇති ලෙඩක් වන්නේ අර්ශස් ය. මේ රෝගය මාරක වන්නේ උපද්රව බහුල වුණොත් පමණි. ගැම් වහරේ අර්ශස්, දුර්නාම, ගුද කීල, අරිසස් ගාය, මූලග්ගාය යන නම් වලින්ද මෙය හදුන්වයි. මේ රෝගය සිවුපා සතුනට නැත. මිනිස් ගුද මාර්ගය ගුරුත්වාකර්ශණයට නිතරම හසු වන බැවින් එය...