බිස්නස් එකක් - වරෙල්ලා
මේක අදාළ වෙන්නේ garment field එකේ ඉන්න උන්ට සහ Stock lot ගැන දන්නා උන්ට පමණි. එක නිසා උබලගේ කාලෙත් නාස්ති නොකර එක එක ඒවා අහලා මගේ කාලෙත් නාස්ති නොකර හිටපල්ලා.....:P
හරි මේකයි කතන්දරේ.......:nerd:
මට ලැබිලා තියෙනවා දීර්ග කාලින oder එකක්. ඒ කියන්නේ කාන්තා තිසරපට සිංහලෙන්...