අතේ                                    බදින ඔරලාේසුවක් ගන්ඩැ

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අතේ                                    බදින ඔරලාේසුවක් ගන්ඩැ

    සැපද:baffled:












    සැරද‍‍‍‍‍,

    ඔරලෝසුවක් ගන්ඩයි කියල බැලුවෙ. ඒත් උඹලත් දන්න දේවල් ගොඩක් අැති කියල හිතලයි මේකෙ දාලා අහන්ඩ හිතුනෙ...

    1. Analog ඔරලෝසුද හාෙද Digital ඒ්වද?
    අපෝ ඔය Digital මගුල් වල බැටරි මාරු කරන්ඩ ගියාම ඒපා වෙනව, තාත්තගෙ තාත්ත පාවිච්චි කරපු ඔරලෝසු තාම දුවනව තිතට කියල හිතල වයින් කරන ඔරලාේසු ගැන බැලුවම (Analog), ඒ් මංගල්ල සැරෙන් සැරේ (අවුරුදු 3‍‍,4කට වරක් වත්) service නාෙකලොත් සොරි වෙනවලු.

    දැන් අපි අතින් වයින් කරන්ඩ අනවශ්‍ය Kinatec වගේ ඒ්ව තිබ්බට අවුරුදු ගණන් දුවන්ඩ පුළුවන්ලු Solar තියන Digital ඔරලෝසු වලට.
    ඒහෙනම්,

    2‍. Citizen Eco-Drive ද Casio Tough Solar ද?
    Review වලට අනුව Citizen Eco-Drive තමා හොදම (මට තේරෙන විදිහට).

    උඹලගෙ අදහස් මොනාද?

    ඊයෙ පෙරේද දොහාෙක සොපින් මෝලක රවුමක් ලයින් කරකර ඉන්නකොට මේ මංගල්ලෙ දැක්ක කියහන්කො...

    Casio Edifice EQB-500D-1A with Bluetooth
    casio_edifice_eqb_500dc_1a_bluetooth_solar_wrist.jpg


    ලෝකෙ මුලින්ම Casio සමාගමලු Bluetooth තියන ඔරලෝසු හදල ඒළියට දැම්මෙ. දැන් CITIZEN ඒකෙනුත් හදල තියනව දැක්ක.

    මේ ඔරලාේසුවට අාස හිතිල මේක ගැන හෙව්ව‍‍. ඒ්ත් Review නම් ඒච්චර හොද නෑ. Connect වෙන්නෙ නැති ප්‍රශ්න තියනව වගේ ෆෝන් ඒකත් ඒක්ක. ඒ්ක හින්ද මේක අතැරල දැම්ම. ෆෝන් ඒක තිබ්බ තැන මතක නැති උනාම ඔරලාේසුවෙ ඒක බොත්තමක ඒබුවම අැති බොලව්. Phone ඒකේ Display ඒක පත්තුවෙලා Vibrate/Sound වෙනව/ඒනව.

    බලල බලල මට හිතුනෙ මේ දෙකෙන් මොකක් හරි ඒකක් ගන්ඩ කවදහරි:lol:

    1. Citizen Promaster BN0111-54E

    bn0111_54e_3.jpg


    Drive system - Solar
    Men's
    Size
    Case width - 39.75 mm
    Thickness - 11.65 mm
    Case material - Super titanium (dulatecto)
    Band material - Super titanium (dulatecto)
    Waterproof - Water-resistant to 30 ATM
    Features & notes -
    Sapphire glass (inside anti-reflective coating)
    Screw lock Crown
    Second hand stop function
    Date early correction
    Charge warning function
    Overcharge prevention function

    2. Citizen Eco-Drive CA 4241-55 E

    100000001003274882_10204_002.jpg


    SPECIFICATIONS
    Brand - Citizen
    Gender - Men
    Glass Type - Sapphire
    Case Material - Titanium
    Black Ion Plating
    Super Titanium (Ti + IP)
    Strap Material - Titanium
    Super Titanium (Ti + IP)
    Movement - Solar Powered
    Manufactured In - Made in Japan
    Features
    Eco-Drive Technology (Recharged by any light source; Never Needs a Battery)
    1/5 Second Chronograph (Stopwatch) up to 60 Minutes
    Accuracy of +- 15 Seconds Per Month
    Calendar (Date Display)
    24 Hour Display
    9 Months Eco-Drive Power Reserve
    Quick Start Function
    Insufficient Charge Warning
    Overcharging Prevention Function
    Luminous Hands and Markers
    Display - Analog
    Dial Color - Black
    Case Width - 43mm
    Case Depth - 11.5mm
    Weight - 102g
    Water Resistance - 100m

    මොකද්ද ගන්ඩ හොද ඒක?
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    පුළුවන් හැමොටම රෙප් දුන්න. වෙන බෑලු නෙ...
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    hGuuIJx.jpg


    ස්කෙලටන් එකක් බලාපන්. පට්ට... ලස්සන වගේම වටිනාකමකුත් පේනවා.. හැමොම බදින්නේ නැති නිස යුනීක් ගතියක් තියනවා... අනික ඊබේ එකෙන් අඩුවට හොද කල් පවතින ස්කෙලටන් එකක් ගන්න පුලුවන් බන් ට්‍රයි කොරලා බලාපන්
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    hGuuIJx.jpg


    ස්කෙලටන් එකක් බලාපන්. පට්ට... ලස්සන වගේම වටිනාකමකුත් පේනවා.. හැමොම බදින්නේ නැති නිස යුනීක් ගතියක් තියනවා... අනික ඊබේ එකෙන් අඩුවට හොද කල් පවතින ස්කෙලටන් එකක් ගන්න පුලුවන් බන් ට්‍රයි කොරලා බලාපන්

    ස්තූතියි මචෝ රිප්ලයි ඒකට...
    FOSSIL ස්කෙලටන් බර සෙට් ඒකක් අහුවුනා. ඒ්ත් මචන් මට මේක තෑගි විදිහට අරන් දෙන ඒකක් නිසා ඊබේ ඒකෙන් ගෙන්න ගන්ඩ බෑ. මෙහෙ කඩේකින් තමා ගන්ඩ වෙන්නෙ.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පුලුවන්නම් ටිසොට් (Tissot) එකක් ගනින් මචං. එහෙම නැත්නම් මෙන්න මේ ලින්කුවට ගිහින් MVMT වොච් එකක් ගනින්. ඩොලර් 135 ක් වෙන්නෙ. ඩී එච් එල් එකේ ගෙඩරටම එනවා. පට්ට් වොච් එක.

    https://www.mvmtwatches.com/?utm_co...W3CcgrmmMWTrGajqqcPURi9TYnV-m6gVc4aAijz8P8HAQ

    ඉලෙක්ට්‍රොනික් එකක් ගන්න. අවුරුදු 02ක් බැට්‍රිය තියෙනවා සාමාන්යයෙන්. අනික වයින් ඔර්ලෝසු බරයි. බර අඩු සෙරමික් වොච් තියේ ඩොලර් 1000න් උඩ.:baffled: