1. P

    Used phones vikunana shops tikak kiyanawada?

    Mata used phone ekak ganna puluwan Colombo or Kalutara avata shop ekaka telephone number ekak denawada... Plzzzzzz loku udauwak.... Thanks!
  2. P

    Sony Ericsson phone prices dannawada?

    මම use කරපු W810i phone එකට කෙළ උනා. දැන් අලුත් එකක් ගන්න වෙනවා. W10 වල specifications හරි ඊට වඩා හොඳ හරි Sony Ericsson phone එකක් කීයකට විතර ගන්න පුළුවන් වෙයිද? (අඩුම ගාණකට) 3G නම් ගොඩක් හොඳයි නැතත් කමක් නෑ. පුළුවන් නම් Brand New & Used දෙකේම prices කියන්න. -------- Mama use karapu W810i...
  3. P

    ජයවේ ජේසුනී ගීතිකාව mp3 එකක් තියෙනවද? | An mp3 of the hymn 'Jayave Jesuni' is need

    මමත් ඔතන බැලුවා සහෝ... එතන file එක නෑ කියලා Erreur 403 - Refus de traitement de la requête (Interdit - Forbidden) මෙහෙම error එකක් එනවා... :(
  4. P

    ජයවේ ජේසුනී ගීතිකාව mp3 එකක් තියෙනවද? | An mp3 of the hymn 'Jayave Jesuni' is need

    ජයවේ ජේසුනී ගීතිකාව mp3 එකක් තියෙනවද? | An mp3 of the hymn 'Jayave Jesuni' is need 'ජයවේ ජේසුනී' සිංහල ගීතිකාවෙ mp3 එකක් තියෙන කෙනෙක් ඉන්නවනම්, කොහෙට හරි upload කරලා මට link එක දෙන්න පුළුවන්ද? මට mail කරන්න පුළුවන් නම් ඒත් කමක් නෑ. ස්තූතියි! If anyone have a mp3 of the Sinhala hymn 'Jayave...

    No contents