Sony Ericsson phone prices dannawada?

panchaa

Member
Apr 4, 2010
26
1
3
මම use කරපු W810i phone එකට කෙළ උනා. දැන් අලුත් එකක් ගන්න වෙනවා.

W10 වල specifications හරි ඊට වඩා හොඳ හරි Sony Ericsson phone එකක් කීයකට විතර ගන්න පුළුවන් වෙයිද? (අඩුම ගාණකට) 3G නම් ගොඩක් හොඳයි නැතත් කමක් නෑ.

පුළුවන් නම් Brand New & Used දෙකේම prices කියන්න.


--------

Mama use karapu W810i phone ekata kela una. Dan aluth ekak ganna wenava.

W810 wala specifications hari eeta wada honda hari Sony Ericcson phone ekak keeyakata withara ganna puluwan weida? (aduma gaanakata) 3G nam godak hondai, nethath kamak naa.

Puluwan nam Brand New & Used dekema prices kiyanna.