මම ග්රැපික් පැත්තේන් හොදටම දන්නේ නෑ... පොටොසොප්, කොරල් ඩ්රො, වගේ වනම් ටකක් දන්නවා ....
මම එස් කේ එකට ගියා එත් එයාලාගේ ටගට් එක උගන්වන එක නොවෙයි... ජොබ් එකක් හොයලා දෙන එක.... එනිසා උගන්වන දේවල් වැඩක් නෑ අනික.... නිකන් බයිලා මරිසි තියෙන බොස් කෙනෙක් තමයි උගන් වන්නේ .... උ කරන්නේ 1 වීක් 2වීක් වගේ...