නිවන කියන දේ මුලින්ම තේරුම් ගන්න ඔනේ....
නිවන කියන්නේ මම කියන කෙනා නැතුව යන එකට නොවෙයි......
නිවන කියන්නේ එක එකපාරට තේරුම් ගන්න බෑ... ඒ වගේම කවුරුත් කියපු නිසා විශ්වාස කරන්නත් එපා අහක දන්නත් එපා.. මම මේ කියන දේත් විශ්වාසත් විශ්වාස කරන්න එපා අහක දන්නත් එපා.... ධර්මානුකුලව කල්පනා කරලා සියල්ලක්ම...