1. 2by2

    බව්වව 10 මාරට විතර ගෙනියනව ත්‍රීවිල් එකක

    ඒකට තමා GT ලොක්කා host එක දෙන්නෙ
  2. 2by2

    AIA Insurance Help

    Bump
  3. 2by2

    අද හවසට බෙහෙත් නොබී රෑ වෙනකං ටිකක් ඇහැරන් ඉන්න බැලුවෙ

    ඩොකා දෙන ආතල් එකක් අරන් උබේ වැඩක් කරන් ආතල් එකේහිටහං 🙂
  4. 2by2

    MATA JOB එකක් පුලුවන් කෙනෙක් හොයලා දෙන්න

    http://nie.lk/pdffiles/tg/sALSyl Political.pdf සිලබස් එක ඇති 🙂 මැත කරන්න සල්ලි නැතිව මාස 6න් ගුරු අත් පොත් ටික පාඩම් කරලා විබාගෙ ලිව්වෙ උබට ඔච්චර අමාරුවක් තියෙනවා නම් ඉගෙන ගන්න ළමයෙක්ට පොතක් පතක් අරන් දීපන් අනුන්ට හිනාවෙන්නෙ නැතුව
  5. 2by2

    හැමදේම එපා වෙලා...

    Hmmm ඕවෑ හැටි ඔහොම තමා ඉතින් අපි මොනා කරන්න ද බ්ං 😊
  6. 2by2

    නුඹත් ඉතින්

    :(
  7. 2by2

    ඉන්ද්‍රජිත් තමා ඉස්සෙල්ලම හදට ගියේ.

    😂 අනේ බං හිනා ගස්සලා මරන්න එපා
  8. 2by2

    english or sinhala වෙදමහත්මයෙක් ඉන්නවද?

    I wish you a fast recovery 🙂
  9. 2by2

    God relaxing with kotta baba!

    Kota baba
  10. 2by2

    මේ රෝගේ ළමයින්ට යනවද

    අලුහම් කියන්නෙ ලෙඩක්ද යකෝ මගේ තිබුනා නිකන් සනීපෞනා..🙂
  11. 2by2

    බව්වව ඩොක්ටර් ගාවට එක්කං යන්න විදියක් නෑනෙ 😢

    ඩොකා ට කියහන් සමහර විට මොනා හරි දෙයි 🙂 Yako mn 2007 idan inne 😄 ------ Post added on 1677418615
  12. 2by2

    බව්වව ඩොක්ටර් ගාවට එක්කං යන්න විදියක් නෑනෙ 😢

    උදව්වක් ඉල්ලපුවාම පයිත්‍යන් කතා කරන්න එපා බ්ං 😂
  13. 2by2

    LB Link wifi adapter

    ම්ං රු 850 කට විතර ඒදවස් වල ගත්තෙ 2022 1 year warrant සමහර මාsa වල 20 gb හිටං බාලා තියෙනවා මට disconnect වෙන අවුල ඇවිත් නෑ පොඩ්ඩක් විතර රත් වෙනවා තාම එක පාරක් වත් ගලෝ ලා ගහන්න උනේ නෑ.. එදිනෙදා පාවිච්ච්‍යට හොදය. 🙂 mobitel 1mbps විතර ස්පීඩ් එකක් එනවා පෝන් එකේ වගේ පැකේජ් එකට.
  14. 2by2

    LB Link wifi adapter

    ම්ං අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරනවා අවුලක් නෑ හොදයි බර වැඩනම් කරලා නෑ...

    No contents