1. 2by2

    mobile ෆෝන්වල ගොඩක් ඩේට ප්ලෑන්ස් අලි බොරුවක් නේද

    Mobitel youtube nam අවුල් naa අනික් wa nam dann
  2. 2by2

    මේක හදපල්ලා...

    උබට ඕව වැඩක් නෑ දෙනදෙයක් කාලා හිටපං ☹️
  3. 2by2

    කෆීර් දෙකක් ගියා මිට්ටෝ

    රනිල් පුටින්ට ගේම දෙන්න යන්නේ ...😋
  4. 2by2

    Adobe help

    Bump machn🙂
  5. 2by2

    කෆීර් දෙකක් ගියා මිට්ටෝ

    ටෝ මාලබේ ඩ 😂
  6. 2by2

    කෆීර් දෙකක් ගියා මිට්ටෝ

    වාතය ක් ගිය්ත් රනිල් 😋
  7. 2by2

    රුපියල අවප්‍රමාන වීමේ කතාව

    හිනා ගස්සලා මරන්න එපා යකූ
  8. 2by2

    ජීවිතේ නිකං

    වව්ලට තියෙන අවුල මොකෝ 🙂 ------ Post added on 1677300462
  9. 2by2

    ජීවිතේ නිකං

    මීයත් නිකන් ඉන්නෑ ඌත් කික් එකක් ගන්නවා 😄
  10. 2by2

    ජීවිතේ නිකං

    බලහන් අර පූසා මීයට ඉන්න දෙන්නෙම නෑනෙහ්... ☹️
  11. 2by2

    ජීවිතේ නිකං

    එහෙනම් අනිවාර්යෙන්😂
  12. 2by2

    ජීවිතේ නිකං

    You are correct සනා... බලන්න ඕන 🙂 ------ Post added on 1677251388
  13. 2by2

    ජීවිතේ නිකං

    මාත්එ හෙමයි 🙂
  14. 2by2

    ජීවිතේ නිකං

    වෙලාවකට සිද්ද වෙන දේවල් කලින් සිද්ද වෙලා තියෙනවා වගේ දැනිලා නැද්ද 🙂
  15. 2by2

    ජීවිතේ නිකං

    සසර බිය
  16. 2by2

    ජීවිතේ නිකං

    මොනා ද වෙන්නෙ කියලා හිතාගන්න බෑ බ්ං හැමදාමත් හොද end එකක් බලා ඉන්නවා කවදාවත් ඒදේ සිද්ද වෙන්නෙ නෑ අර ඉන්දියන් වැල වගේ continue වෙනවා 😄 ------ Post added on 1677248466
  17. 2by2

    ජීවිතේ නිකං

    ජීවිතේ නිකන් film එකක් වගේ කියලා උබලට හිතිලා නැද්ද ?🙂
  18. 2by2

    සිංහලුනි ලමයි ගැන පරිස්සමින්

    අපිත් ඉස්සර හොමාගම තමා ඉතින් 😂

    No contents