ඔයාගේ phone 1 , purse 1 කවදහරි හොරකම් කරලා තියෙද , ගෙදරට හොරු කඩලා තියෙද.
එහෙම වුන කෙනෙක් හෝරාව අල්ල ගත්තට පස්සේ උව ගෙට ඇදගගෙන ගිහින් ඔය කාල නැද්ද අතේ සල්ලි නැද්ද කියල අහලා කන්න බොන්න දීලා උට මෛත්රි කරන්නේ කරන අය ඉන්නවද කියලා මම හිතන්නේ නෑ.
මනුස්සෙක් අමාරුවෙන් හම්බකර ගත්ත දේවල් තවකවුරු හරි...