මට දවසක් එකෙක් set වුනා කුරුණෑගලදී. පොර කියනවා එයාගේ car එක petrol ඉවර වෙලා නවතුනලු. රු 100 ක් දෙන්නලු petrol පොඩ්ඩක් ගහගෙන යන්න. වයසත් 20-22 ක වගේ එකෙක්. රු 100 නේ කියලා දුන්නා. මේකා එකත් අරගෙන car එකේ door එකකුත් ඇරගෙන ඇතුලට ගියා.
මූ ඇත්තක්ද කලේ බොරුවක්ද කලේ කියන්න තාම දන්නේ නෑ