ඔව්. එහෙම බලනකොට නම් හොඳ player එකක් තියෙන එකේ වරදක් නැහැ. හැබැයි sounds වල අනර්ඝත්වය උපරිමයෙන් ම බලාපොරොත්තු වෙනව නම්.... player එක වගේම head set එකේ quality එකත් බලපානව. sony ericsson කියන්නෙ sounds quality එක අතින් හොඳම තැනක ඉන්න එකක්. එහෙම නම් හොඳ brand එකක් ම හොයල බලන්න. සියළුම accessories...