එහෙම නම්... මේ “සුන්දරත්වය“, “ලස්සන“, “sexy“, “කෑල්ල“.. යන වචන වලින් හුදෙක් විස්තර වෙන්නෙ... ඒ රූපය දකින කෙනාගේ හිතේ ඇතිවන තත්වය අනුවයි. ප්රශ්නය තියෙන්නෙ... මේ හිතේ ඇතිවෙන තත්වය එසැණින් හඳුනාගෙන, ඒ රූපය කෙරෙහි ඇලෙන ස්වභාවයෙන් මිදෙන්න පුළුවන් නම්... හැමකෙනෙක්ගෙම හිත හරිම සැහැල්ලු තත්වයට...