පිරිමින්ට අගුණයි කියල අහල තියෙනව... හෝමෝන ප්රශ්නයක් වෙන්න ඇති
දුඹුරු පාට බාස්මතී එකක් supermarket වල තියෙනව ....පැකට් නෙමේ ... කිලෝ ගානට දෙන්නෙ ..... ඒක හොඳයි ද ? රතු නාඩු වලට වඩා ග්ලයිසීමික් අගය අඩුද ?
Turkey , Pakistan බාස්මතී ගන්න බෑ දැන් ආර්ථික තත්ත්වය අයහපත්...