Dilmah ඩිල්මා තේ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මම ගත්ත dilmah තේ ටින් එක තීන්ත වේලෙන්න කලින් පැක් කරලද කොහෙද තීන්ත ගඳයි .....

    Expire වෙන්නෙ 2024 ......

    Dilmah තේ බොන තව කාට හරි මෙහෙම වුනාද ?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    MJF tea company eken mudal gewa prachara karana lada denwimaki

    ps. dan oka balanna, adu kule parayo serama Dilmah Tea ganilla

    නෑ ..... මට වුන දේ දැම්මෙ ... Dilmah එකේ 0114822000 අංකයට call කලා ... ඒක ගන්නෙ නෑ .....

    Message එකක් දැම්ම ඒත් සද්ද නෑ ....

    2022 පෙබරවාරි හදපු ඒවගෙ ගැටළුව තියෙන්නෙ ... ඒව expire වෙන්නෙ ලබන අවුරුද්දෙ පෙබරවාරි ....

    මට විතරද dilmah තේ බොන්න ගිහින් මෙහෙම වුනේ ?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Earl Grey ද බන්

    ඔවු මේකෙ ටින් එකේ ගැටළුව තියෙන්නෙ

    උන්ගේ කස්ටමර් කෙයාර් එකට කම්ප්ලේන් කරපං...
    ෆ්ලෙවර් එකක් දාපු එකක්ද බලපන් ඔක්කොටම කලින්...

    No Customer care ... No answer
    ------ Post added on Jul 2, 2023 at 11:48 AM

    Mokadda tin eka? Dilmah, Mlesna wala ehema aul badu danne nane
    Mlesna ගැටළු නෑ ...මොකද දන්නවද ටින් එක ඇතුලේ තේ තියෙන්නෙ පැකට් එකක. එතකොට ටින් එකේ ප්‍රශ්න තේ වලට බලපාන්නෙ නෑ
    ------ Post added on Jul 2, 2023 at 11:50 AM

    fresh badu
    ඒකනෙ ප්‍රශ්නය තීන්ත වේලිල නෑ ... very fresh ...😪😪😪
    ------ Post added on Jul 2, 2023 at 11:52 AM

    දැන් ඕක ජරාවක්

    මම ගත්ත අනිත් dilmah තේ එහෙම වුනේ නෑ
    ------ Post added on Jul 2, 2023 at 12:08 PM

    දම්රෝ ලබුකැලේ තේ ගනින්
    හා
    ------ Post added on Jul 2, 2023 at 12:13 PM
     
    • Haha
    Reactions: Solo Rider

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,444
    867
    113
    මම ගත්ත dilmah තේ ටින් එක තීන්ත වේලෙන්න කලින් පැක් කරලද කොහෙද තීන්ත ගඳයි .....

    Expire වෙන්නෙ 2024 ......

    Dilmah තේ බොන තව කාට හරි මෙහෙම වුනාද ?
    man meyalage beverages eke idala thiyei...tea nam hodai... cordial ekata nam atha wath thiyanna epa putha....:D
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    තියරිටිකලි ඕක වෙන්න බෑ. එක නිසා වෙන්න පුළුවන් උබට කොම්පැනි එකෙන් attention එක නැත්තේ.
    මොකද දිල්මා කාඩ් බෝර්ඩ් පෙට්ටි ප්‍රින්ට් කරන්නේ බොහෝවිට 99% ප්‍රින්ට් කෙයාර් එකේ. ඒවා පැලියගොඩ ගෙනල්ලා තමා තේ පැකට් වෙන්නේ.
    එතකොට තීන්ත වේලෙන්න නෑ වගේ දේවල් වෙන්න බෑ. වෙනවා ඇත්තේ තීන්ත සෝදන්න ගන්න බුමිතෙල් ( හෝදන්නේ වෙනම කෙමිකල් එකකින්. නමුත් බුමිතෙල් දානවා අරවා නැති උනොත්.) අරගෙන ඉතිරි උනොත්. නැති නම් වෙන මොනවා හරි ගෑවිලා වෙන්න පුළුවන්.
    තීත්න වේලෙන්න කලින් පැකට් කරලා වගේ කිව්වාම අර උබේ මුලික කරුණ (ගදක් තියනවා කියන එක ) යට යනවා ඇති....
     
    • Like
    Reactions: Chimpanzee Putha

    නෑ මේක කාඩ්බෝඩ් පෙට්ටිය නෙමේ ... ටින් එක ... ඒක වටේ wrapping එකකුත් තියෙනව සෙලෝපේන් ... ඒක ගලවල තමයි ටින් එක අරින්නෙ .... ඒක ඇතුලෙ තව පියනක් තියෙනව ..... තීන්ත හොඳටම වේලිල නැති නිසා වෙන්න ඕන ඒක ගම් වගේ දැනෙන්නෙ ... ඒක තීන්ත ගඳයි .. තේ කොලත් ඒ ගඳයි ....