යමෙකුගේ ආගමක් අතෑරලා වෙනත් ආගමක් පිළිගන්නවානම් එහෙම කරන්නේ තමන් මුලින් අදහන ආගමේ මොකක් හරි ගැටලුවක් තියෙනවා කියන එක. තමන්ගේ ආගමේ නැතිදෙයක් වෙන ආගමක තියෙනවා කියලා කෙනෙක් නුවණින් දැකලා යනවා නම් ඒක හරි. වෙන රටවල් වලට හරි වුනාට අපිට නම් එහෙම දෙයක් ඕනි නෑ. හරියට තමන්ගාව තියෙන මැණිකක අගය දන්නේ නැතුව...