කරන්න තියෙන්නේ මෙච්චරයි, බෞද්ධයා හා පන්සල අතර සම්බන්ධය වැඩිදියුණු කරනවා. හැම ගමකටම වගේ පන්සලක් තියෙනවා, පන්සලේ හාමුදුරුවොත් එක්ක ඒකාලේ මිනිස්සුන්ට තිබ්බේ හොඳ බැඳීමක් පන්සලේ හාමුදුරුවන් සිල්වත්ව වැඩහිටියා. ගමේ හැම කාර්යයකදීම ජාතික නායකයෙක් විදිහට හාමුදුරුවෝ වැඩකලා. අදත් සමහර ගම්වල එහෙමයි. එක එක...